ඔසු සවිය ජාතික වැඩසටහන අද

Report

''ඔසු වවමු – රට නගමු'' ඔසු සවිය ජාතික වැඩසටහන අද (11) දින මීගොඩ ආයුර්වේද රෝහල් ඔසු උයනේදී ආරම්භ කරයි.

රාජ්‍ය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඔසු සවිය ජාතික වැඩසටහන තුළින් ඔසු පැළ මිලියනයක් සිටුවීම සහ ඔසු කිලෝ ලක්ෂයක් එකතු කිරීමේ වැදගත් කාර්‍යභාරයක් සිදු වේ.

අලි ප්‍රශ්නෙන් බේරෙන්න ලංකාවේ අලි ටික විකුණන්න සැළසුමක්

අලි ප්‍රශ්නෙන් බේරෙන්න ලංකාවේ අලි ටික විකුණන්න සැළසුමක්

නිදන් හෑරු එකම පවුලේ හතර දෙනා මාට්ටු

නිදන් හෑරු එකම පවුලේ හතර දෙනා මාට්ටු