ONMAX DT අත්අඩංගුවට ගත් අධ්‍යක්‍ෂවරුන් රිමාන්ඩ්.
CID - Sri Lanka Police
Sri Lanka
Sri Lanka Magistrate Court
By Hashini
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (03) ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වනවා.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් එළඹෙන 16 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ පිරමීඩ් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.
