හරක් කටා ඝාතන සැලැස්මේ තවත් අයෙක් අත් අඩංගුවට

Report

මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් කොළඹ මහා අධිකරණ සංකීර්ණ භූමියට ඇතුල් වී නදුන් චින්තක නොහොත් හරක් කටා ඝාතනය කිරීමට සැලසුම් කළ සැලසුමට සම්බන්ධ වූ තවත් පුද්ගලයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියලා ,එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියලා ,එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ඝාතන සැලසුමේ මාධ්‍යවේදියාගේ කැමරාව තුළ මි.මී. 3.8 වර්ගයේ ගිනි අවිය බහා සූක්ෂම ලෙස සැකසූ පෑස්සුම්කරුය. අදාළ සැකකරු උඩුගම්පොල, දොඹවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙකු වන අතර, ඔහු සිය නිවසේදී අත්අඩංගුවට පත්ව ඇත.

කෙහෙල් බද්දර පද්මෙට නුවරඑළියේ අයිස් නිෂ්පාදනාගාරයක් - ප්‍රශ්න කිරීමේදී සියල්ල එළියට

කෙහෙල් බද්දර පද්මෙට නුවරඑළියේ අයිස් නිෂ්පාදනාගාරයක් - ප්‍රශ්න කිරීමේදී සියල්ල එළියට

මෙම හරක් කටා ඝාතනය කිරීමට සැලසුම් සම්බන්ධයෙන් ඊයේ (2) පහත්බිම් ගොඩකිරීම් මණ්ඩලයේ රියදුරෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත බැකෝ සමන් තමාට එම කැමරාව හා ගිනිඅවිය ලබාදුන් බවය. කෙසේ වෙතත් ඔවුන් අත්අඩංගුවට පත්වීමෙන් පසුව තමන් ඒවා ගිනිතබා විනාශ කළ බව පවසා තිබේ.

ගම්මන්පිල අත්අඩංගුවට ගනිද?බිය වූ හෙළ උරුමයේ අය සජිත් ළඟට ගොස් ඒ බව දැනුම් දෙයි

ගම්මන්පිල අත්අඩංගුවට ගනිද?බිය වූ හෙළ උරුමයේ අය සජිත් ළඟට ගොස් ඒ බව දැනුම් දෙයි