කෙහෙල් බද්දර පද්මෙට නුවරඑළියේ අයිස් නිෂ්පාදනාගාරයක් - ප්‍රශ්න කිරීමේදී සියල්ල එළියට

Report

සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල් බද්දර පත්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතිනවා. සිදු කරන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් සිදුකෙරු අපරාධ රැසක් පිළිබඳව මේ වන විට අනාවරණය වෙමින් පවතී.

රන් මිල වාර්තා බිඳයි - ශ්‍රී ලංකාවේ ඉහළම අගයට

රන් මිල වාර්තා බිඳයි - ශ්‍රී ලංකාවේ ඉහළම අගයට

මේ වන විට කෙහෙල් බද්දර පද්මය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවාගෙන තිබෙන අතර ප්‍රශ්න කිරීම් වලදී ඔහු නුවරඑළිය ප්‍රදේශයේදී අයිස් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය බවට තොරතුරු අනාවරණය කර තිබේ.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

එම ප්‍රකාශයට අනුව එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Chrome වෙබ් බ්‍රව්සරය ගැන ගූගල් සමාගමට විශේෂ නියෝගයක්

Chrome වෙබ් බ්‍රව්සරය ගැන ගූගල් සමාගමට විශේෂ නියෝගයක්