තෙල් ගැන ලැබුණ ආරංචියක් මෙන්න..

Report

කොළඹ වරායේ පසුගිය සති කිහිපය තුළ දී තෙල් අලෙවිය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

තෙල් ගැන ලැබුණ ආරංචියක් මෙන්න.. | Oil Sales At Colombo Port Are Up

ඒ රතු මුහුදේ හවුති කැරලිකරුවන් මග හරිමින් දිගු මාර්ගයක් ඔස්සේ ඉන්ධන ලබා ගැනීමට යාත්‍රා කොළඹ වරායට පැමිණීම හේතුවෙන් ය.

මෙම තත්ත්වය නිර්මාණය වූයේ පසුගිය නොවැම්බර් මාසයේ සිට හවුති කැරලිකරුවන් හමාස් සටන්කාමීන්ට සහය පළ කරමින් රතු මුහුද හරහා ගමන් කරන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ය.