සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි - ඔබේ ප්‍රතිඵලය දැන්ම මෙතැනින් බලන්න

Report

2025 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.

එම ප්‍රතිඵල doenets.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැකිය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටියහ. අදාළ විභාගය මධ්‍යස්ථාන 3,547ක් පැවැති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ජුනි මස 25 වෙනිදා සිට ජූලි මස 07 වෙනිදා දක්වා මාර්ගතක්‍රමය ඔස්සේ යොමු කළ හැකිය. 

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අද වෙන්නේ මේකයි - උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අද වෙන්නේ මේකයි - උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක්

ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද මේ අයට හදිසි ධන ලාභ සහ අලුත් ආදායම් මාර්ග පෑදෙන වාසනාවන්ත දවසක්

ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද මේ අයට හදිසි ධන ලාභ සහ අලුත් ආදායම් මාර්ග පෑදෙන වාසනාවන්ත දවසක්