බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අද වෙන්නේ මේකයි - උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක්

Report

අද(20) දින සඳහා වන කාලගුණ අනාවැකිය මීට සුළු මොහොතකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බවයි.

එසේම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

සුළු මොහොතකට පෙර ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක් - 2න් පස්සේ මේ අයට විශේෂයෙන් වලංගුයි

සුළු මොහොතකට පෙර ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක් - 2න් පස්සේ මේ අයට විශේෂයෙන් වලංගුයි

ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද මේ අයට හදිසි ධන ලාභ සහ අලුත් ආදායම් මාර්ග පෑදෙන වාසනාවන්ත දවසක්

ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද මේ අයට හදිසි ධන ලාභ සහ අලුත් ආදායම් මාර්ග පෑදෙන වාසනාවන්ත දවසක්

ලයිට් බිල්, තෙල් මිල අස්සේ CPC ලොක්කෝ හොර රහසේම උපයපු බිලියන 36ක මහා ලාභය මෙන්න

ලයිට් බිල්, තෙල් මිල අස්සේ CPC ලොක්කෝ හොර රහසේම උපයපු බිලියන 36ක මහා ලාභය මෙන්න