" 23 වෙනිදා සිට උද්ඝෝෂණ කරන්න එපා" ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්
By Sithumi
අ පො ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ මාර්ග අවහිර වන ලෙස උද්ඝෝෂණය කිරීමෙන් වළකින ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව සබාව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මැයි 23 වනදා අපොස සාමාන්‍ය පෙළ විභාගය ඇරඹීමට නියමිතයි.