A/L සහ O/L විභාග ප්‍රතිඵල ගැන දැනුම් දීමක්..ප්‍රතිඵල මෙතනින් බලන්න.

Sri Lanka Education O/l exam A/l exam Examination department
By Aruna Sep 08, 2021 01:49 AM GMT
Aruna

Aruna

Report

2001 වර්ෂයට පසුව පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රතිඵල ලේඛණ මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුකම සලසා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විභාග දෙපාර්තුමේන්තුවේ https://certificate.doenets.lk/ වෙබ් අඩවිය ඔස්සේ එම ප්‍රතිඵල ලේඛණ නොමිලයේ බාගත හැකි වනවා.

මේ අතර “ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021” දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ලබන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමූ බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අදාළ විභාගය පවත්වනු ලබන දිනයන් පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha