ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

Report

අගෝස්තු මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සටහන් වන්නේ රුපියල් 3,690ක් ලෙසයි.

දේශපාලන වේදිකාවල පවා ඉන්න ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් සහ සැමියා අත්අඩංගුවට?

දේශපාලන වේදිකාවල පවා ඉන්න ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් සහ සැමියා අත්අඩංගුවට?

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සටහන් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල සටහන් වන්නේ රුපියල් 694ක් ලෙසයි.

අපයෝජන සිදුවීමකට මුතුගල සර්ට චෝදනා? ව්‍යාජ වීඩියෝ හදලා- නීතිමය ක්‍රියාමාර්ග ගනීයි

අපයෝජන සිදුවීමකට මුතුගල සර්ට චෝදනා? ව්‍යාජ වීඩියෝ හදලා- නීතිමය ක්‍රියාමාර්ග ගනීයි