ශිෂ්‍යත්ව විභාගය ගැන දිවයිනටම දැනුම් දීමක්

Report

ලබන අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අගෝස්තු මස 06 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

WhatsApp පරිශීලකයන්ට විශේෂ දැන්වත් කිරීමක්, ගිණුම් ලක්ෂ 98 ක් දැනටමත් තහනම්

WhatsApp පරිශීලකයන්ට විශේෂ දැන්වත් කිරීමක්, ගිණුම් ලක්ෂ 98 ක් දැනටමත් තහනම්

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

ඒ අනුව අඳාළ නිවේදනයේ සඳහන් වන ආකාරයට එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විශයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාගය වෙනුවෙන් අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වන බවයි.

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

ඊට අමතරව මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදි පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්.  

ලස්සනට වගේම නිරෝගීවත් ඉන්න කැමතියි නම් මේ ටික කරාම ඇති

ලස්සනට වගේම නිරෝගීවත් ඉන්න කැමතියි නම් මේ ටික කරාම ඇති

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට