මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

Report

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

මැතිවරණ කොමිසම සදහන් කළේ, ලබන 06 වනදා ඡන්ද විමසීම පැවැත්වෙන බවයි.

එහි තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වන බවයි.

පසුගිය 24, 25 සහ ඊයේ යන දින තුනේ ද තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා.

තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි රාජ්‍ය සේවකයින් හය ලක්ෂ 48,490ක්. 

හම්බන්තොට වරායට ආ වාහන නැව

හම්බන්තොට වරායට ආ වාහන නැව