පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!

Sri Lanka Police Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Sep 24, 2022 02:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (24) කොළඹ ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනක් අතරතුර 83 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.

සමාජවාදී තරුණ සංගමය මගින් එය සංවිධානය කර තිබුණි. අත්අඩංගුවට ගත් පිරිසට පිරිමි 77ක්, කාන්තාවන් 04ක් සහ ස්වාමින්වහන්සේලා දෙනමක් වන බව එම නිවේදනයේ දැක්වෙයි.

අදාළ නිවේදනය පහතින්...


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery
ReeCha