මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්... දිනයත් දැනුම්දෙයි..

Central Bank of Sri Lanka Sri Lanka Economic Crisis Ministry of Finance Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi Mar 03, 2024 09:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වනදා සිදු කරන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එහිදී, රුපියල් මිලියන එක් ලක්ෂ 60,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක,

දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ

දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

ReeCha