කොළඹ ජනතාවට නිවේදනයක්

colombo municipal council taxes district commission
By Sewvandhi Jul 26, 2021 12:16 PM GMT
Report

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වරිපනම් ගෙවීමේ කාලය ජුලි 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

නාගරික කොමසාරිස්වරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එදිනට පසුව අමතර ගාස්තුවක් අය කරන බවයි.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Gallery