උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..!
Ministry of Education
Sri Lanka
G.C.E.(A/L) Examination
සති 1 කට පෙර
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2021 (2022) ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකි වූ අපේක්ෂකයින් සඳහා නැවත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ සඳහා 2022.08.10 දිනට පෙර පහත පරිදි ඉල්ලීම් ඉදිරිපත් කළයුතු බවය. මෙම අගෝස්තු මාසයේදීම අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
විභාග අංකය, නම, විෂය හා අපේක්ෂකයාගේ දුරකථන අංකය (WhatsApp සහිත) 0718 156 717 යන WhatsApp අංකය වෙත යොමු කිරීම මගින් හෝ slexamseo@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීම මගින් ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
