නොරොච්චෝලේ හදිසියේම බිදවැටේ - විශේෂ නිවේදනයක්
අද (17) රාත්‍රියේ සිට, නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට සිදුව තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.