රටටම ක්‍රියාත්මක, අද සහ හෙට විදුලි කප්පාදුවේ සුවිශේෂ වෙනස..

By krishani Aug 05, 2022 10:48 PM GMT
Report

මෙම සති අන්තයේ එනම්  අද (06) සහ හෙට (07) දිනයන්හී නියමිත විදුලි කප්පාදුව සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join