නවසීලන්තය මහත් උත්කර්ෂවත්ව මල් වෙඩි සංදර්ශනයකින් 2024 නව වසර පිළිගනී - වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO/UPDATE)
UPDATE :-
නවසීලන්තය 2024 නව වසර පිළිගනු ලැබීය.
ඒ උත්කර්ෂවත් මල්වෙඩි සංදර්ශනයකින් ය.
එම සුවිශේෂී මල්වෙඩි සංදර්ශනය පැවැත්වුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි දී ය.
එම අවස්ථාවේ දර්ශන පහතින් දැක් වේ,
----------------------------------------------
හැමෝටම කලින් 2024 උණුසුම්ව සමරන්නේ කවුද දන්නව ද?. මෙන්න මෙයාලා තමයි ආඩම්බරයෙන් කලින්ම පය ගහන්නේ.. (PHOTOS)
මේ වෙද්දි අපි හැමෝම බලාගෙන සිටින්නේ 2023 වසර ගෙවී 2024 නව වසර සාදරගෙන් පිළිගන්න.
ඒ වෙනුවෙන් තව ඇත්තේ හෝරා කිහිපයක් පමණයි.
ඉතිම් ගගන අපි අද මේ කියන්න යන්නේ 2024 අලුත් අවුරුද්ද කලින්ම ලැබෙන්නේ කොහෙට ද කියලා.
ඒ තමයි Tonga, Samoa and Kiribati
ඉතිම් මේ දූපත් කිහිපයක්.
පැය 19කටත් කලින් ලෝකයේ සෙසු ප්‍රදේශයන්ට වඩා ඉක්මනින් මෙම දූපත් සමූහයට නව වසර උදාවෙනවා.
කෙසේ වෙතත්, ලෝකයේ කාටත් කලින්ම නව වසර උදාවෙන මෙම දූපත් හී වැසියෝ මේ වනවිටත් නව වසරට සූදානමින් සිටින බවට වාර්තා වේ.
