ජනතාවත් කරකවලා අතහැරිය අලුත් අවුරුදු නැකත් සීට්ටුව. - (VIDEO)

By Wayomi Mar 29, 2024 10:45 AM GMT
Report

මේ වන රටේ ආන්දෝලනයට තුඩු දී ඇති රෑ 12 නැකත් සීට්ටුවට එරෙහිව ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය විසින් පසුගිය 21 වනදා නව නැකත් සීට්ටුවක් ප්‍රසිද්ධ කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඊට විරුද්ධව පසුගිය 25 වනදා රජයේ නැකත් කමිටුවට විසින් යළි රෑ 12 නැකත් සීට්ටු නිකුත් කළා.

මෙම නැකත් සීට්ටු දෙකක් ජනතාව පිළිගත යුත්තේ කුමක් ද? චාරිත්‍ර, වාරිත්‍ර කළ යුත්තේ කුමන නැකත් සීට්ටුවට අනුවද?

ඉතින් ඒ සම්බන්ධයෙන් ගගන අපි ජනතාවගෙන් ද මත විමසුමක් සිදු කරනු ලැබුවා.

එය පහත වීඩියෝවෙන්.