වට්සැප් භාවිතා කරන්නන් පුදුම කරමින් එකම වට්සැප් එකෙන් ෆෝන් හතරකින් ලොග් වෙන අලුත්ම ක්‍රමය..

WhatsApp Sri Lanka Social Media Meta
By Sithumi Apr 25, 2023 06:01 PM GMT
Sithumi

Sithumi

Report

එකම වට්සැප් ගිණුමකට උපරිම දුරකථන හතරකින් ලොග් වීමේ හැකියාව මෙටා සමාගම අද සිට හදුන්වා දී තිබෙනවා. 

එය ඉදිරි සති කිහිපය තුළදි ක්‍රියාත්මක වනු ඇති බවයි විදෙස් මාද්‍ය වාර්ථා කරන්නේ.

මෙමගින් දිනපතා ස්මාට් ෆෝන් කිහිපයක් භාවිතා කරන පිරිස් සදහා වැදගත් වන අයුරින් මෙය සකස් කර තිබෙනවා. මෙය පරිශීලකය්න් බොහෝ පිරිසකගේ ඉල්ලීම මඝ සිදු කළ බවයි මෙටා සමාගම පවසා තිබෙන්නේ..

ඉදිරියේදි ඔබට මෙම නවමු අද්දැකීම විද ගැනීමට හැකියාව තිබෙනවා.