නව අගමැති ගැන අලුත්ම ඉඟිය මෙන්න..

Gotabaya Rajapaksa Prime minister Sri Lanka
By Aruna May 10, 2022 11:10 PM GMT
Aruna

Aruna

Report

පවත්නා නොසන්සුන්කාරී වාතාවරණයට විසඳුමක් සොයාගැනීමට නම් පොදුවේ ගෞරවයට පාත්‍ර වූ, දේශපාලන පළපුරුද්ද ඇති බුද්ධිමතකු ජාතික ලැයිස්තුවෙන් හෝ පත්කරවාගෙන අගමැතිධූරයේ පිහිටුවීම වහා කළ යුත්තක් බව තිරිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහ නා හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විවෘත සංදේශයක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.

දැනටමත් ඒ සඳහා හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති බව දැනගන්නට ඇතැයි ද මහ නා හිමියන් සඳහන් කර ඇත.

උන්වහන්සේ ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය පහත දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery