මේ මාසේ ඉඳන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

Report

ධීවර ජනතාව වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වා දෙන බව විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා විසින් ප්‍රකාශ කළා.

ඒ අනුව එය නොවැම්බර් මාසයේදී හඳුන්වා දීමට කටයුතු කරන බවත් සඳහන්.

එම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරි වසර පහ ඇතුළත ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය තවදුරටත් දියුණු කරන බවයි.

හෙදියන්ට විශේෂ නිවේදනයක්

හෙදියන්ට විශේෂ නිවේදනයක්

මෙන්න තවත් තෙල් මිලක වෙනසක් රියදුරන්ට සුභ ආරංචියක්

මෙන්න තවත් තෙල් මිලක වෙනසක් රියදුරන්ට සුභ ආරංචියක්

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න