මෙන්න පොලිසියට කතා කරන්න අලුත්ම අංකෙ

Report

දිවයිනේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා මහජනතාව වෙත තවත් නව දුරකතන අංක කිහිපයක් හඳුන්වාදීමට පොලීසිය කටයුතු කර තිබේ.

ලංකාවට එන සමලිංගිකයන්ට කරදර කරන්න එපා - රජයෙන් ලියුමක්

ලංකාවට එන සමලිංගිකයන්ට කරදර කරන්න එපා - රජයෙන් ලියුමක්

ඊට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්‍, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විශ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ තොරතුරු මහජනතාවට සෘජුවම මෙම අංක ඔස්සේ දැනුම් දීමට හැකිය.

අද (03) සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ සිටින දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ පහත දුරකතන අංක වෙත එම තොරුතුරු ලබා දීමේ හැකියාව පවතින බව පොලීසිය පවසයි.

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

මෙන්න පොලිසියට කතා කරන්න අලුත්ම අංකෙ by ashfa