නගර සභා 03 ක සභාපතිවරුන් එම ධූර හැරගොස් ඇති බවට ගැසට් නිවේදනයක්
Tangalle
nawalapitiya
waligama
By Sithumi
නාවලපිටිය,තංගල්ල හා වැලිගම නගරාධිපතිවරු සභික ධූර අතහැර ඇති බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ඔවුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය හැරයාම නිසාවෙන්.
ඒ අනුව නාවලපිටිය නගර සභාවේ සභාපති ලෙස සිටි සසංක සම්පත් සංජිව, තංගල්ල නගර සභාවේ රවිඳු දිල්ෂාන්, වැලිගම නගර සභාවේ රොහාන් ධනුෂ්ක විජේරත්න යන තිදෙනාගේ සභාපති ධූර මෙළෙස අත්හිටුවා තිබෙනවා. මේ සම්බන්ධව නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
