"වෙඩි තියපන් මට" ප්‍රවීණ නිළියක් හඩමින් රටම හඬවමින් අරගලබිමේදි කියපු කතාව (VIDEO)
By Sithumi
ප්‍රවීණ ජනප්‍රිය නිළි නෙතලි නානායක්කාර මහත්මිය ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ ඉතාමත් සංවේදී කතාවක් සිදු කරනු ලැබුවා .
එහිදී රටේ පාලකයන් සිදු කළ විනාශය පිළිබඳ වත් ඉතා සංවේදීව කතා කළ ඇය කියා සිටියේ සියලු දෙනා නැගිටිය යුතු බවත්ය .
ඇයගේ මේ ප්‍රකාශය සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වුණා.
එම වීඩියෝව පහතින් ,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |