තරුණයින් දෙදෙනෙකු ගල්කොරියකට බිලිවෙයි.
Nawagamuwa
Young boys death
By Aruna
නවගමුව, වෑක්කවත්ත ප්‍රදේශයේ ගල්කොරියකට ඇද වැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
අද (09) උදෑසන එම අනතුර සිදුව තිබේ.
ගල්කොරියට බෝර දමා දිව යන අවස්ථාවේ දී ලිස්සා යෑමෙන් එම තරුණයින් දෙදෙනා ගල්කොරියට ඇදවැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |