දැවැන්ත සද්ධන්තායාට යට නොවී එඩිතර වු රණවිරුවන්..සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝව මෙන්න..(VIDEO)
Sri Lanka
Elephant
Navy
Dhiyampathaha
threweel
මාස 5 කට පෙර
රට රකින රන්වැට යන විරුදාවලි ලැබූ වීරෝධාර නාවික හමුදා සෙබළුන් පිරිසක් විසින් කළ සුවිශේෂී සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි.
අදාළ සිදුවීම දිගම්පතහ ප්‍රදේශයේදී සිදුවූවක් බවට තොරතුරු සඳහන් වෙයි. එහි දැක්වෙන්නේ ත්‍රිරෝද රථයක ඉදිරිපස රෝදය මාරුකරගන්නා තුරු ඇතෙකුගෙන් එම පිරිස බේරාගැනීම සඳහා එහි රැඳී සිටින නාවික හමුදා සෙබළුන් පිරිසකි.
එහිදී ඔවුන් අදාළ ත්‍රිරෝද රථයේ රෝදය මාරුකගෙන එම ස්ථානයෙන් ඉවත්වනතුරු එහි රැඳී සිටිමින් ඔවුන්ට ආරක්ෂාව සැපයීමට කටයුතු කර තිබේ.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |