පානදූර තොටවත්ත ප්රදේශයේ මෙට්ට ප්රදර්ශනාගාරයක ගින්නක්
By Mithu
පානදූර, තොටවත්ත ප්රදේශයේ පිහිටි මෙට්ට ප්රදර්ශනාගාරයක හදිසි ගින්නක් හටගෙන තිබේ.
අකුණු සැර වැදීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.
හටගත් ගින්න පාලනය කිරීම සහ නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 6ක් යොදවා ඇති බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.