කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙයි - ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

By Kanchana Oct 13, 2026 12:15 PM GMT
Report

කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට අද (13) පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි ඇදහැලී තිබේ.

නෝර්වුඩ්, හැටන් සහ දික්ඔය යන ප්‍රදේශවලට මෙලෙස අධික වර්ෂාවක් පතිත වී ඇති බව වාර්තා වේ.

මේ දිනවල කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ජලාශය භාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කර තිබේ.

අද රෑ ඉඳන් දවස් 3කට මි.මී. 150 තද වැසි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයෙන් කාලගුණයෙන් ආපු හදිසි නිවේදනය මෙන්න

අද රෑ ඉඳන් දවස් 3කට මි.මී. 150 තද වැසි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයෙන් කාලගුණයෙන් ආපු හදිසි නිවේදනය මෙන්න