හුංගෙක් පෑගුනු නාවික හමුදා නිලධාරියාට සිදුවූ දේ..

Polonnaruwa Sri Lanka Sri Lanka Navy
By Sewvandhi Oct 09, 2023 01:57 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ වැවක දියනාමින් සිටියදී විෂ සහිත හුංගා මත්ස්‍යයකු පෑගීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 38 හැවිරිදි නාවික හමුදා නිලධාරියෙක්, මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාසලේ පන්තියේ රැඳී නොසිටින සිසුන් ගැන අලුතින්ම ගත් දැඩි තීරණය - විභාගයට ලකුණුත් නෑ..

පාසලේ පන්තියේ රැඳී නොසිටින සිසුන් ගැන අලුතින්ම ගත් දැඩි තීරණය - විභාගයට ලකුණුත් නෑ..

ReeCha