සමෘද්ධිලාභීන්ට මොකක් වෙයි ද?. කරන්න යන දෙය මෙන්න..

Namal Rajapaksa Election Latest Headlines Sri lanka election 2024 sri lanka presidential election 2024
By krishani Sep 17, 2024 03:40 AM GMT
krishani

krishani

Report

මඩගැසීම් සහ අවලාද වලින් යුත් දේශපාලන සංස්කෘතිය රටින් ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ, ආණමාඩුවේ පැවැති ජන රැලිය අමතමින් ය.

21න් පස්සෙ මත්පැන් අලෙවිසැල් වලට මොකක් වෙයි ද?. මෙන්න මේවා අහෝසියි.. ඇස් උඩ යන තීරණයක් මෙන්න..

21න් පස්සෙ මත්පැන් අලෙවිසැල් වලට මොකක් වෙයි ද?. මෙන්න මේවා අහෝසියි.. ඇස් උඩ යන තීරණයක් මෙන්න..


එහිදී ඔහු කියා සිටියේ පටු දේශපාලන වාසි අපේක්ෂා කරන කණ්ඩායම් පරණ සටන් පාටම දේශපාලන වේදිකාවේ විකුණමින් ඡන්ද ලබා ගැනීමට උත්සාහ කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්  ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ,

“සමෘද්ධිලාභීයා හැමදාම සමෘද්ධිලාභීයෙක් නොකොට ආදායම් උත්පාදනය කරන්නෙක් සහ ව්‍යවසායකයෙක් බවට පත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.

නැවත වතාවක් මේ රට බෙදන්නත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉඩම් සහ පොලිස් බලතල ලබාදෙන්නත් අපි ඉඩ තියන්නේ නෑ.

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..


නැවත වරක් මේ ජනතාව මායිම් ගම්මානයකට සීමා කරන්න ඉඩ දෙන්නේ නෑ.

ඔබ ගොඩනැගු දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එළඹෙන 21වෙනිදා දිනවන්න අවශ්‍ය පියවර ගතයුතු වෙනවා.

ජනපති රනිල්, ජනපති සටනින් ඉවත් වෙයි ද?. විශේෂ ප්‍රකාශයක් මෙන්න.. (VIDEO)

ජනපති රනිල්, ජනපති සටනින් ඉවත් වෙයි ද?. විශේෂ ප්‍රකාශයක් මෙන්න.. (VIDEO)


ඒ වගේම මේ රට දියුණු රටක් බවට පත් කිරීමේ වගකීම ද මම භාර ගන්නවා.."