සමාජ මාධ්‍ය අවහිරය මැද නාමල් රාජපක්ෂ ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් පෝස්ට් දාන්නේ කොහොමද..? (PHOTOS)

srilanka Namal rajapaksha
By Sithumi Apr 03, 2022 07:42 AM GMT
Sithumi

Sithumi

Report

 රටේ පවතින දැඩි අර්බුධකාරී තත්වය හේතුත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය අවහිරය ට ලක් කර ඇති බව වාර්තා වනවා. දැනුම ලංකාවේ බොහෝ දෙනා මේ වන විට වීපීඑන් ඉහ දාගෙන සමාජ මාධ්‍ය භාවිතා කරන අතර අගමැති පුත් නාමල් රාජපක්ෂ මහතා අද ට්විටර් සටහනක් තබා තිබුණා. කොරියාවේ අමාත්‍යවරයෙකු මුණ ගැසුණු අවස්ථාවක් පිළිබද ඔහු පැය 7කට පෙර මෙයාකාරයෙන් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා. එම සටහන පහතින්

එමෙන්ම ඔහු ට්විටර් සටහනක් තබමින් සමාජ මාධ්‍ය අවහිරය සමාජ මාධ්‍ය තුළින් ම දැනුවත් වන තුළ රට ලංකාව බව  කලක් තබා තිබුණි සටහනක්

GalleryGalleryGalleryGalleryGalleryGallery