නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි සතුටින් තැබු විශේෂ සටහන.. (PHOTO)

Report

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අමාත්‍ය ධුර භාරගෙන ආණ්ඩුවට එක්වීමට ගත් තීරණය පිළිබඳව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රසාදය පළ කර ඇත.

ඒ මෙවන් දුෂ්කර කාලයේ දී මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු දෙපළ රටට සහ ජනතාවට සේවය කිරීම සඳහා එක්වීමට තීරණය කිරීම ප්‍රශංසනීය බව‍යි.

එම සටහන පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery