වයිෆ් ගේ බර්ත්ඩේ එක සමරන්න නාමල් ගිහින් තියෙන්නේ කොහෙද කියලා බලන්න. - (PHOTOS)

Namal Rajapaksa Sri Lanka Podujana Peramuna
By Wayomi Jan 09, 2024 10:43 AM GMT
Wayomi

Wayomi

Report

පොදුජන පෙරමුණේ ඇතැම් පාක්ෂිකයන් විසින් අනාගත දියසෙන් කුමරු ලෙස හඳුනාවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය බිරිඳගේ උපන් දිනය සැමරුවේ වෙනස්ම විදිහකට.

ඔහු බිරිඳ සමඟ ගාලු මුවදොර පිටියට ඇවිල්ලයි උපන් දිනය සමරලා තිබුනේ.

එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් නාමල් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුනේ මෙලෙසින්, 



                                                              Sponsored By Sarrita Jewellery


වයිෆ් ගේ බර්ත්ඩේ එක සමරන්න නාමල් ගිහින් තියෙන්නේ කොහෙද කියලා බලන්න. - (PHOTOS) | Namal Rajapaksa Celebrating His Wife S Birthday

GalleryGallery