බරපතල නඩුවකට 27 නාමල් ඇතුලට?

Namal Rajapaksa Sri Lanka Politician Sinhala news
By Mithu Jun 06, 2025 01:31 PM GMT
Mithu

Mithu

Report

මේ දිනවල දේශපාලන වේදිකාවේ නම ගිය දේශපාලන චරිත රැසක් විවිධ චෝදනා මත එහෙමත් නැත්නම් ඔවුන්ගේ පාලන කාලය තුළ සිදු කෙරූ වංචාමය සිදුවීම් නිසා සිරගත කිරීමට ලක්වුණා. නව රජය බලයට පත්වීමත් සමඟම දූෂණවලින් තොර රටක් නිර්මාණය කළ යුතු යැයි තේමාව කරගත් නිසා තරාතිරම නොබලා ඔවුන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් සඳහන්.

වෙනස් වෙන්න කටයුතු කරන්න...නැත්තම් අපි වෙනස් කරනවා - ජනපති (VIDEO)

වෙනස් වෙන්න කටයුතු කරන්න...නැත්තම් අපි වෙනස් කරනවා - ජනපති (VIDEO)

නුදුරු අනාගතයේදීම මැති ඇමතිවරු රැසකට නඩු පැවරීමට නියමිත බවත් ඒ අතරින් නාමල් රාජපක්ෂද දරුණු චෝදනාවකට සිරගත වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුට එල්ල වී ඇති චෝදනාව වනුයේ රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යනුවෙන් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී විශ්වාසය කඩ කළ චෝදනාවයි.

කොරෝනා රෝගීන් 5000 පන්නලා.. පැය 24ට මරණ 4ක්

කොරෝනා රෝගීන් 5000 පන්නලා.. පැය 24ට මරණ 4ක්

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

කොවිඩ් මරණ 44ට නඟී - නව ආසාදිතයෝ 276ක්

කොවිඩ් මරණ 44ට නඟී - නව ආසාදිතයෝ 276ක්

මේ වෙනුවෙන් ඔහුට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩුවක් පවරා ඇති අතර ජුනි 27 මෙම නඩුව යළි කැඳවීමට නියමිතයි.


ReeCha