නඩායල් විශිෂ්ඨතම ක්‍රීඩකයා වෙද්දී සිමෝනා හොඳම ක්‍රීඩිකාව වෙයි
Rafael Nadal
World
Sports
By Hashini
මෙවර ද ලෝරන්ස් වාර්ෂික ක්‍රීඩා සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.
එහිදී ස්පාඤ්ඤයේ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවා.
නඩායල් එම සම්මානය දිනු 5 වැනි අවස්තාව මෙයයි.
වසරේ විශිෂ්ඨතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමෝනා බයිල්ස් දිනා ගත්තා.
ඇය එම සම්මානය දිනුවේ සිව්වැනි වතාවටයි.
