ඩෙල්ෆ්ට් වලින් හමු වූ අභිරහස් මරණය.

Sri Lanka Police Sri Lanka Crime Death
By Wayomi Nov 01, 2023 11:39 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (31) යාපනයේ ඩෙල්ෆ්ට් බටහිර ප්‍රදේශයේ නිවසකින් අබිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙක්ගේ මළසිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා වයස අවුරුදු 25ක පුද්ගලයෙක් වන අතර ඔහු සිය නිවසට මදක් දුරින් පිහිටි හිතවතෙකුගේ නිවසක් රැකබලා ගනිමින් ජීවත්ව සිට ඇත.

ඔහු මියගොස් ඇත්තේද එම නිවස තුළ වන අතර තවමත් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.   



ReeCha