මෝදිගේ ගිවිසුමෙන් ලංකාවේ හමුදාවට වෙන දේ?

Report

 වාර්ෂිකව ඉන්දියානු ආරක්ෂක අංශ මගින් මෙරට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 750 දෙනකු පමණ පුහුණු කරන අතර නව ආරක්ෂක ගිවිසුම හරහා එම ප්‍රමාණය දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා රජය ඉතිහාසයේ පළමුවතාවට ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ ඉන්දියාව සමගය. ඒ ඉකුත් සතියේදී. මෙම ගිවිසුම වසර 5කට බලාත්මක වන අතර ඕනෑම පාර්ශ්වයකට මාස තුනක පූර්ව දැන්වීමකින් පසුව ඉවත්විය හැකිය.

සංචාරකයන්ට මෙහෙම කරොත් වැඩ වරදියි

සංචාරකයන්ට මෙහෙම කරොත් වැඩ වරදියි

මේ නව ගිවිසුම හරහා දෙරටේ ඒකාබද්ධ ආරක්ෂක පුහුණු කිරීම්, ආපදා සහන සේවා, ඒකාබද්ධ නාවික හා ගුවන් මෙහෙයුම් ද වැඩි කෙරේ.

ශ්‍රී ලංකාව 1987 අත්සන් කළ ඉන්දු – ලංකා ගිවිසුමට පසු එළැඹි ප්‍රධාන ගිවිසුම මෙයයි. ඉන්දියාව මේ ගිවිසුමට එළැඹ ඇත්තේ දකුණු ආසියානු කලහකාරීව චීන ක්‍රියාකාරකම්වලට වැට බැඳීමේ උත්සාහයක් ලෙස බව විචාරකයෝ කියති.

අවුරුද්දට ලංකාවේ එකම එක පළාතක හදන දිව්‍ය භෝජනය

අවුරුද්දට ලංකාවේ එකම එක පළාතක හදන දිව්‍ය භෝජනය