බලශක්ති ඇමති ඉල්ලා අස් වෙයි ද?..
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපති ඉල්ලා අස්විය යුතු බව වෘත්තිය සමිති සංගම් පවසයි.
ඒ අනුව විදුලිය පාවිච්චි කරන්නන්ගේ ජාතික සංගමය සදහන් කළේ විදුලි බල මණ්ඩලයේ නොහැකියාව නිසා විදුලිය බිද වැටීම වූ බවයි.
එමෙන්ම, එහි වගකීම බාර ගනිමින් ඔවුන් ඉල්ලා අස්විය යුතු බව එම සංගමය සදහන් කළේ ය.
ඒ බව එහි ලේකම් සංජීව් ධම්මික මහතා කියා සිටියේ ය.
You May Like This Video👇