2026 වසරේ උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - විභාග කාලසටහන නිකුත් වේ

Report

2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු මස 10 වැනිදා නිල වශයෙන් ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂ නිල නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන රැසකදී පැවැත්වෙන මෙම ජාතික විභාගය එළඹෙන සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වෙන බවයි.

මේ අතර 2026 වසරේ පැවැත්වෙන මෙම උසස් පෙළ විභාගයට අදාළ නිල විෂය කාලසටහන ද විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සියලුම ජනමාධ්‍ය වෙත නිල වශයෙන් නිකුත් කර තිබේ. 

මුළු ලංකාවටම ඉදිරි පැය 24 වෙන දේ ගැන අතිවිශේෂ දැනුම්දීමක් - මේ අයට විශේෂයි අවදානමෙන් සිටින්න යැයි ඉල්ලීමක්

මුළු ලංකාවටම ඉදිරි පැය 24 වෙන දේ ගැන අතිවිශේෂ දැනුම්දීමක් - මේ අයට විශේෂයි අවදානමෙන් සිටින්න යැයි ඉල්ලීමක්

කොළඹ කොටුව නොසන්සුන් වෙයි - සලේ වෙනුවෙන් ඉදිවූ අට්ටාලය පොලීසිය ඉවත් කිරීමට යෑමෙන් සත්‍යග්‍රහය උණුසුම් වෙයි

කොළඹ කොටුව නොසන්සුන් වෙයි - සලේ වෙනුවෙන් ඉදිවූ අට්ටාලය පොලීසිය ඉවත් කිරීමට යෑමෙන් සත්‍යග්‍රහය උණුසුම් වෙයි

Gallery