නිවාස හා රාජ්‍ය ආයතන 300ක් පරීක්ෂා කරයි - නිවාස 30ට අවසන් රතු නිවේදන

Report

මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ නිවාස හා රාජ්‍ය ආයතන 300ක පමණ අද (08) දින පරීක්ෂා කර ඇත.

ඒ පවතින අධික ඩෙංගු අවධානම හේතුවෙන්.

එම පරික්ෂා කිරීම්වලදී මදුරු කීටයන් සහිත පරිශ්‍රයන් පවත්වාගෙන ගිය පුද්ගලයන් 19කට නීතිය ක්‍රියාත්මක කොට අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන තිබුණා.

එසේම අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ අපිරිසිදු මදුරුවන් බෝවිය හැකි ස්ථාන, පරිශ්‍ර නිවාස 30කට අවසන් රතු නිවේදන නිකුත් කළ බවයි.

අද ඉඳන් අනිද්දා වෙනකල් සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 74ක වෙන දේ - අවනත නොවුණොත් රතු නිවේදන

අද ඉඳන් අනිද්දා වෙනකල් සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 74ක වෙන දේ - අවනත නොවුණොත් රතු නිවේදන

මේ අතර අතුරලිය හා තිබ්බටුවාව නගාරාසන්න ජන ඝණත්වය වැඩි කලාපයේ රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ද සඳහන්.

ඒ හේතුවෙන් අකුරැස්ස අතුරලිය නගරවල ජනාකීර්ණ අවස්ථාවල දුමායනය කිරීමටත් සෞඛ්‍ය අංශ කටයුතු කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

බුරුතු පිටින් ජොබ් දෙන බව පවසා උපාධිධාරීන්ට පොරොන්දු දුන් රජයට විරුද්ධව දැවැන්ත විරෝධයක්

බුරුතු පිටින් ජොබ් දෙන බව පවසා උපාධිධාරීන්ට පොරොන්දු දුන් රජයට විරුද්ධව දැවැන්ත විරෝධයක්

මේ විභාගයෙන් ලකුණු 141 ක් හෝ ඊට වැඩියෙන් ගත්ත අයට රාජ්‍ය සේවයට තවත් අවස්ථාවක් - සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 දෙදින තුළ

මේ විභාගයෙන් ලකුණු 141 ක් හෝ ඊට වැඩියෙන් ගත්ත අයට රාජ්‍ය සේවයට තවත් අවස්ථාවක් - සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 දෙදින තුළ