වාර්තාව අත තියන් මුදල් කාරක සභාව රැස් වෙයි - රටම නොසන්සුන් කළ මහා භාණ්ඩාගාර සිද්ධිය සාකච්ඡාවට

Report

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (08) දින පස්වරු තුනට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.

එම අවස්ථාවේ දී මහා භාණ්ඩාගාරය මඟින් තෙවන පාර්ශ්වය වෙත ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් මුදල් ලේකම්වරයා ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවට තොරතුරු සඳහන්.

එමෙන්ම ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියපෙරුම මහතාට සහ මහබැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ මහතාට ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව වාර්තා විය.

කොළඹ කොටුව නොසන්සුන් වෙයි - සලේ වෙනුවෙන් ඉදිවූ අට්ටාලය පොලීසිය ඉවත් කිරීමට යෑමෙන් සත්‍යග්‍රහය උණුසුම් වෙයි

කොළඹ කොටුව නොසන්සුන් වෙයි - සලේ වෙනුවෙන් ඉදිවූ අට්ටාලය පොලීසිය ඉවත් කිරීමට යෑමෙන් සත්‍යග්‍රහය උණුසුම් වෙයි

මින් පෙර මුදල් පිළිබඳ කාරක සභාව භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පර්ශවයක් වෙත ගෙවූ බවට කියන සිදුවීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයෙන් වාර්තාවක් කැඳවා තිබුණු අතර අඳාළ වාර්තාව ඉකුත් සතියේදී පාර්ලිමේන්තුව වෙත යොමු කර තිබූණා.

පසුව එහි පිටත් කාරක සභා මන්ත්‍රීවරුන්ට බෙදා දුන් බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා තිබුණා.

සුරේෂ් සලේ අන්තිම කැමැත්ත ලියන්න අවසර ඉල්ලයි - සියල්ල සිදුවීමට පෙර නීනි උපදේශකගෙන් ශානි අබේසේකරට ලිපියක්

සුරේෂ් සලේ අන්තිම කැමැත්ත ලියන්න අවසර ඉල්ලයි - සියල්ල සිදුවීමට පෙර නීනි උපදේශකගෙන් ශානි අබේසේකරට ලිපියක්

උණුසුම මැද ආපු සලේගේ අම්මාගේ දරු දුකට විමල් සත්‍යග්‍රහය මැදම සංවේදී වෙයි..

උණුසුම මැද ආපු සලේගේ අම්මාගේ දරු දුකට විමල් සත්‍යග්‍රහය මැදම සංවේදී වෙයි..