මොණරාගල - දඹගල්ල ප්‍රදේශයේත් ගින්නක් - වේගයෙන් පැතිරෙන ගින්න නිවන්න දැඩි උත්සාහයක් [VIDEO]

Report

මොණරාගල දඹගල්ල ප්‍රදේශයේ කොහු මෝලක් අද (07) දින දහවල් ගිනි ගැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව කර්මාන්තශාලාව පුරාවට වේගයෙන් පැතිර යමින් තිබෙන බව පවසන අතර ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැත.

එසේම මෙම ගින්න පාලනය කිරීමට මේ වනවිටත් මොණරාගල ගිනි නිවීම් රථ සහ ප්‍රදේශවාසින් සමඟ එක්ව පොලිස් නිලධාරීන් ද කටයුතු කරන බව ද සඳහන්.

මේ අයට පොලීසියෙන් දැනුම්දීමක් - උදෑසන 8.00 සිට සවස 5.00 තෙක් වලංගු වෙයි

මේ අයට පොලීසියෙන් දැනුම්දීමක් - උදෑසන 8.00 සිට සවස 5.00 තෙක් වලංගු වෙයි

මේ අතර එම ගින්නෙන් අසළ තිබූ ලොරි රථයකට ද හානි සිදුව ඇති බව පවසයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දඹගල්ල පොලිසිය මඟින් ක්‍රියාත්මකයි.

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

අද දවසේ කාලගුණය උඩුයටිකුරු වෙයි - පැයට කිලෝමීටර් 50ක තද සුළං සහ ගිගුරුම් සහිත වැසි

අද දවසේ කාලගුණය උඩුයටිකුරු වෙයි - පැයට කිලෝමීටර් 50ක තද සුළං සහ ගිගුරුම් සහිත වැසි

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,