පෞද්ගලික අංශයේ වැටුප ගැනත් එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න..

Report

කම්කරු අමාත්‍යාංශය විසින් පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රුපියල් 21,000ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.

පෞද්ගලික අංශයේ වැටුප ගැනත් එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න.. | Minimum Wage In The Private Sector

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේ පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අවධානය යොමු වූ බව  සඳහන් වේ.

කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පැවසුවේ වර්තමානය වනවිට පෞද්ගලික අංශ සේවක වැටුප් ගැටලුව දැඩිව මතු වී ඇති බවයි.

ජනවාරි මාසයේ දී ම වන දෙයක් ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න.

ජනවාරි මාසයේ දී ම වන දෙයක් ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න.


පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවකයින්ගෙන් කම්කරු නීතිය යටතට ගැනෙන්නේ මිලියන 03ක පමණ සංඛ්‍යාවක් පමණක් වේ.

කෙසේ වෙතත්, ඒ අනුව දැනට රුපියල් 12,500ක් වූ පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රුපියල් 21,000 දක්වා ඉහළ නැංවීමට කම්කරු අමාත්‍යාංශය යෝජනා කර ඇත.

Sponsored By Sarrita Jewellery

පෞද්ගලික අංශයේ වැටුප ගැනත් එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න.. | Minimum Wage In The Private Sector