මේ වසරේ ඉන්ධන බැරල් මිලියනයකට වඩා ලබාදීලා.
By Wayomi
මේ වසරේ මාර්තු මාසයේ සිට රුසියාව උතුරු කොරියාවට ඉන්ධන බැරල් මිලියනයකට වඩා ලබා දී ඇති බව බ්‍රිත්‍යනය පර්යේෂණ කණ්ඩායමක් හෙළි කර තිබෙනවා.
චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කරමින් මෙම නිගමනයට එළැඔ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පනවා ඇති පසුබිමක රුසියාව මෙලෙස ඉන්ධන ලබා දීම විශේෂත්වයක්.

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)
