මලයාලම් දැවැන්තයෝ ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූගත කිරීම් අරඹයි. - නයනතාරා සහ දර්ශන ඇතුළු සුපිරි චරිත රැසක්. - (VIDEO/PHOTOS)

Report

මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැළකෙන, මම්මූටි සහ මෝහන්ලාල් රඟන මහේෂ් නාරායනන්ගේ චිත්‍රපටයේ කාලසටහනේ පළමු රූගත කිරීමේ කොටස ශ්‍රී ලංකාවේ දී ආරම්භ ඊයේ ආරම්භ වුණා.

තරු රැසක් රඟන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ, මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ දැවැන්තම තරු දෙක වන මම්මූටි සහ මෝහන්ලාල්ය.

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

මලයාලම් දැවැන්තයෝ ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූගත කිරීම් අරඹයි. - නයනතාරා සහ දර්ශන ඇතුළු සුපිරි චරිත රැසක්. - (VIDEO/PHOTOS) | Malayalam Movie Sri Lanka Filming Nayanthara

ඔවුන් දෙදෙනා චිත්‍රපටයක එක්ව රඟපාන්නේ, වසර 20කට පමණ පසුව වීම විශේෂත්වයල වන අතර රූගත කිරීම් සිදු වූ ස්ථානයේ ඡායාරූප සහ වීඩියෝ මේ වන විට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී/

චිත්‍රපටිය තාවකාලිකව නම් කර ඇත්තේ MMMN ( මම්මූටි, මෝහන්ලාල්, මහේෂ් නාරායනන්) යනුවෙනි.

MMMN නිෂ්පාදනය කරනු ලබන්නේ Antony Perumbavoor ගේ Aashirvad Cinemas and Anto Joseph’s AJFC (Anto Joseph Film Company) විසිනි.

මේ චිත්‍රපටයට Fahadh Faasil, Kunchacko Boban, Nayanthara, Darshana Rajendran ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙයි.  

මලයාලම් දැවැන්තයෝ ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූගත කිරීම් අරඹයි. - නයනතාරා සහ දර්ශන ඇතුළු සුපිරි චරිත රැසක්. - (VIDEO/PHOTOS) | Malayalam Movie Sri Lanka Filming Nayanthara

ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පත් ගාස්තු පහලට. - නව ගාස්තු මෙන්න.

ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පත් ගාස්තු පහලට. - නව ගාස්තු මෙන්න.