කිරි පිටි මිළ ඉහළට..
By Sithumi
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබේ. ඒ අනුව නව කිරිපිටි මිල ග්‍රෑම් 400ක මිළ 790 ක් දක්වා ඉහළ ගොස් තිබේ .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |