නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

Report

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය සඳහා පුළුල් නියාමන රාමුවක් ස්ථාපිත කිරීමේ අරමුණින් නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනතේ ප්‍රතිපාදන මෙම කර්මාන්තය නියාමනය කිරීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, නව අධිකාරියක් පිහිටුවීම සඳහා මීට පෙරදී ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණි.

ආණ්ඩුවේ හිලක් තියෙනවා ඒක හොයලා වහගන්න අපිට චණ්ඩිකම් දාගෙන එන්න එපා

ආණ්ඩුවේ හිලක් තියෙනවා ඒක හොයලා වහගන්න අපිට චණ්ඩිකම් දාගෙන එන්න එපා

ඒ අනුව සකස් කෙරුණු මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව, එයට එරෙහිව විවිධ පාර්ශවකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 07ක් ගොනු කර ඇති බව වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධ සම්පූර්ණ කැබිනට් තීරණය පහතින්;

කවදාවත් කාන්තාවන් ගත්තේ නැති රජයේ ජොබ් එකකට කාන්තාවන් 750ට අවස්ථාව - ගන්නේ මෙහෙමයි

කවදාවත් කාන්තාවන් ගත්තේ නැති රජයේ ජොබ් එකකට කාන්තාවන් 750ට අවස්ථාව - ගන්නේ මෙහෙමයි



GalleryGallery