උඩුකය නිරුවත් ඡායාරූප පළ කරමින් 'මියා කලීෆා' තරුණයින් පිස්සුවට්ටයි..සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීම මෙන්න(PHOTOS)

India Gossip Today Indian Actress SL Actress Gossips Actress
By Aruna Feb 10, 2024 03:40 AM GMT
Aruna

Aruna

Report

ලොව පුරා නිල් චිත්‍රපට ලෝලීන් ගේ අගරැජින වන් මියා කලීෆා කියන්නෙ මිලියන ගණනකගේ හදවත් දිනා ගැනීමට සමත් වූ සුන්දර රුවැත්තියක්.

ඈ මේ වන විට නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ නැතිමවම බැරි චරිතයක් වුවත් ඇය එනතුරු තරුණයින් තවමත් බලාසිටින තත්ත්වයක් උදාවී තිබේ.

කලීෆා කාලෙකට කලින් නිල් චිත්‍රපට වලට සමුදෙන්න තීන්දු කරනවා.

ඒක ඇගේ පුද්ගලික තීරණයක් මත වුණත් ඒ තීරණයට බොහෝමයක් නිල් චිත්‍රපට රසිකයින්ට නම් දරාගන්න බැරි තත්ත්වයක් උදා වුණා.

කලීෆා නිල් චිත්‍රපට ඉතා සීමිත ප්‍රමා ණයක රඟ දක්වා ඇති නමුත් අදටත් අංක එකේ වැජඹෙන නිල් තාරකාව ඇය බව නම් නොරහසක් නොවේ.

එයට හේතුව අබිරහසක් වුවත් බොහෝමයක් උන් කියන්නෙ ඒ ඇගේ උපැස් යුවළ හෝ පිරිපුන් පියයුරු නිසා වන්නට හැකි බවයි.

තමන් නැවතත් ඒ මඩ ගොහොරුවට නොවැටෙන බවයි ඈ ප්‍රසිද්ධියේ කියා සිටියේ. 'තමුසේ මැරිලා යනවා!' වගේ නපුරු වචන වලින් දමලා ගහපු ප්‍රේක්ෂකයෝ කිහිප දෙනෙක් ගැන විස්සෝපයෙන් උන් ඈ ඔවුන් ට පිළිතුරු දීලා තිබුණා.

ඒ තමන්ගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් පළ කරමිනු යි. (නිරුවතට එහා ඈ ඇගේ වර්ණ ගැන්වූ හිස කේ පවා පෙන්වා තිබීම විශේෂත්වයක්)


එහි එක් සේයාරුවක ඇය ඇගේ 'පියයුරු' ආවරණය කරගනිමින් (ඉමෝජි දෙකක උදවුවෙන්) සිටින අයුරු ද දැකගත හැකිවුණා.


විටින් විට සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ සිදුකරන ආන්දෝලනාත්මක පළකිරීම් නිසා ම කතාබහට ලක්වන කලීෆාට කිහිප වතාවක් ම ඉන්ස්ටග්රෑම් අඩවියෙන් අනතුරු ඇඟවීම් ද සිදු කර තිබුණා.

ඒ ඇගේ සීමාව ඉක්මවා ගිය සරාගී ඡායාරූප නිසා බවයි වාර්තා වන්නේ.


ඒ ඇතැම් ඡායාරූප නිසා ඈ නැවත 'නිල් සිනමාව'ට ඒවි කියන බලාපොරොත්තුව ප්‍රේක්ෂකයින්ට ඇතිවුණත්, තමන් නැවතත් ඒ මඩ ගොහොරුවට නොවැටෙන බැව් ඈ කියනවා.

එයින් ඇති වූ කම්පනය සහ විඳවීම් විටින් විට අදටත් ඈ සිහි ගන්වන්නෙ ඒ නිසයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery